2023 සැප්‍තැම්‍බර් 05, ප.ව. 2:50
හින්දි තෙළිගු හා දමිළ බසින් ලබන 07 වනදා එළිදකින්නට නියමිත ‘ජවාන්‘ චිත්‍රපටය දැනටමත් විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනා ඇති අතර එහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ෂාරුක් ඛාන් හා නයන්තාරාය.
ජවාන් තිරගත වීමට පෙර දියණිය සුහානා සමඟ ෂාරුක් තිරුපති කෝවිලට පැමිණ ආශීර්වාද ලබා ගෙන තිබෙනවා.
එම අවස්ථාවට නයන්තාරා ද ඔවුන් සමඟ පැමිණි අතර ඇගේ සැමියා වන චිත්‍රපට නිෂ්පාදක විග්නේෂ් ශිවන් ද පැමිණ සිටියා.
මින් ඉහත වෛෂ්ණෝ දේවි කෝවිලට ගොස් ආශිර්වාද ලබා ගත් සුපිරි නළු ෂාරුක් ඛාන් ඊයේ තිරුපති හි ශ්‍රී වෙන්කේෂ්වර ස්වාමි කෝවිලට ගියා.
ශාරුක් සහ සුහානා වැඳ පුදා ගැනීමෙන් පසු කෝවිල් පරිශ්‍රයේ ඇවිද යන අයුරු වීඩියෝවල දැක්වෙනවා.
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:08
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:15
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26