hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 03, ප.ව. 1:46



පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.

ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.

දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.

මාධවී – කසුන් ආදර කතාව හරි සුන්දර විදියට ගලාගෙන යනවා.

මාධවී වත්සලාගේ ආදරණීය සහකරු කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ පියානන්ගේ හදිසි අභාවය ගැන අපි ඔබට කිව්වා මතක ඇති.

කසුන්ගේ ආදරණිය පියාණන් මීට දින කීපයකට පෙරයි අභාවප්‍රාප්ත වුණා.

ඒ පිළිබදව මාධවී ද සිය මුහුණුපොතටද සටහනක් එක්කර තිබෙනවා.

මේ එම සටහනයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: