2024 අප්‍රේල් 29, පෙ.ව. 12:01
ජානු ටෙලි නාට්‍යයේ ජානු හෙවත් සුදු නෝනා කවිහාරි හපුතන්ත්‍රී 23 හැවිරිදි නවක නිළියක්.
පදිංචිය මහනුවර කටුගස්තොට.
කවිහාරිට තියෙනවා හරි අපූරු රූපයක්. ආකර්ෂණීය රූපයක්.
ඒ නිසාම කවිහාරිව ක්‍රෂ් එක කරගත්තු පිරිමි ළමයි නම් සෑහෙන්න.
ඔන්න ඉතින් එහෙම ඔබේ ආදරය දිනූ ඈ සුන්දර මනාලියක් වෙලා.
මේක හරිම ලස්සන ඡායාරූප එකතුවක්.
ඈ එක්ක ඡායාරූප සඳහා පෙනී සිටින ඔහු ජනප්‍රිය නිරූපණ ශිල්පි හෂාන් රත්නායක.






2026 අප්‍රේල් 09, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 09, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 09, පෙ.ව. 12:06
2026 අප්‍රේල් 08, පෙ.ව. 11:13
2026 අප්‍රේල් 08, පෙ.ව. 12:14
09-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26