hit counter

2024 මැයි මස 14 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 29, පෙ.ව. 12:01



ජානු ටෙලි නාට්‍යයේ ජානු හෙවත් සුදු නෝනා කවිහාරි හපුතන්ත්‍රී 23 හැවිරිදි නවක නිළියක්.

පදිංචිය මහනුවර කටුගස්තොට.

කවිහාරිට තියෙනවා හරි අපූරු රූපයක්. ආකර්ෂණීය රූපයක්.

ඒ නිසාම කවිහාරිව ක්‍රෂ් එක කරගත්තු පිරිමි ළමයි නම් සෑහෙන්න.

ඔන්න ඉතින් එහෙම ඔබේ ආදරය දිනූ ඈ සුන්දර මනාලියක් වෙලා.

මේක හරිම ලස්සන ඡායාරූප එකතුවක්.

ඈ එක්ක ඡායාරූප සඳහා පෙනී සිටින ඔහු ජනප්‍රිය නිරූපණ ශිල්පි හෂාන් රත්නායක.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: