hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 13, ප.ව. 3:23



ඉදිරි දශකයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින තරග සදහා ක්‍රීඩා කරන වැදගත්ම ක්‍රීඩකයා බවට දුලිත් වෙල්ලාලගේ පත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ලසිත් මාලිංග පවසනවා..

ඊයේ ඉන්දියාව සමග පැවති තරගය අවසන් වීමෙන් පසුව ලසින් මාලිංග සිය ට්විටර් ගිණුමේ මේ බව සදහන් කර තිබෙනවා.

ඊයේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම සසදා බැලීමේ දී වෙල්ලාලගේ එක් ක්‍රීඩකයෙක් නොව, ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ දායකත්වය කණ්ඩායමට ලබා දුන් බව මාලිංග පවසනවා.

මේ තරුණ ක්‍රීඩකයා, සෑම ආකාරයකම දක්ෂතා ඔප්නංවා ගැනීමේ හැකියාව සහිත බුද්ධිමත් ක්‍රීඩකයෙක් බවද මාලිංග වැඩිදුරටත් පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: