hit counter

2023 දෙසැම්‍බර් මස 04 වන සඳුදා

2023 ජූලි 31, ප.ව. 1:54



උමාරා සිංහවංශ ජාතික ගීයේ “ශ්‍රී ලංකා මාතා” කියන කොටස “ශ්‍රී ලංකා මහතා” කියලා ගැයුවා කියලා විශාල සංවාදයක් ආරම්භ වෙලා තියෙනවා.

ඒක උච්ඡාරණ දෝෂයක් ද, එහෙම නැත්නම් තමන්ට හුරුපුරුදු බටහිර ශෛලියකින් ගීතය ගැයීමේ දී සිදුවුණු ලංකාවේ අය ගේ කණට නුපුරුදු වෙනසක් ද කියන එක වෙන ම සිතා බැලිය යුතුයි.

ඒ කොහොම වුණත් මේ වන විට සමාජ මාධ්‍යයේ විවිධාකාර පෝස්ටු හුවමාරු වෙමින් පවතිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: