2024 ජනවාරි 12, ප.ව. 3:29
ජනප්‍රිය නිවේදකයෙක් සහ රංගන ශිල්පියෙක් වන මාධව විජේසිංහගේ, ආදරණීය මව වන K.A.L මල්කාන්ති මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මවගේ අභාවය පිළිබඳව දැනුම් දෙමින් මාධව සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත සටහනක් එක්කාසු කර තිබුණා.
ඒ අනුව දේහය බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක 13 වන සෙනසුරාදා උදෑසන 8.30 සිට එදින රාත්‍රි 10 දක්වාත් නැවත 14 වන ඉරිදා උදෑසන 8.30 සිට හවස 3.30 දක්වාත් තැන්පත් කර තැබෙන බවයි දැනුම් දී තිබුණේ.
එමෙන්ම දේහය පිළිබඳ අවසන් කටයුතු 14 වන ඉරිදා සවස 4.30ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව සඳහන්.

2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26