2024 අගෝස්තු 24, පෙ.ව. 12:04
මාධවී වත්සලා මේ වෙනකොට ඉන්නේ මේ ලෝකයේ කාන්තාවකට ලබන්න පුළුවන් උතුම්ම පදවිය ලබලා.
ඒ මවු පදවිය තමන්ගේ ආදරණීය බිරිඳ මවුපදවිය ලැබුවාම ඕනිම සැමියෙක් මොන තරම් නම් සතුටු වෙනවද ?
ඉතින් කසුන්ටත් ඒ සතුට ඒ ආකාරයෙන්ම දැනෙනවා ඇති.
මේ සතුටත් හිතේ තියාගෙන ලියපු කවි සංකල්පනාවක් කියලයි අපිට නම් හිතෙන්නේ.
” ප්‍රේමයේ දිවැසි වැකි ගල්වන්න
ප්‍රේමියේ දෙන්න අත අල්ලන්න
මා ළයේ හරි මැද්ද හෙල්ලෙන්න
මේ රැයේ පහන් ඇස් දල්වන්න !”
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20
2024 දෙසැම්බර් 18, පෙ.ව. 12:04
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
15-12-24
15-12-24