2024 අගෝස්‍තු 24, පෙ.ව. 12:04
මාධවී වත්සලා මේ වෙනකොට ඉන්නේ මේ ලෝකයේ කාන්තාවකට ලබන්න පුළුවන් උතුම්ම පදවිය ලබලා.
ඒ මවු පදවිය තමන්ගේ ආදරණීය බිරිඳ මවුපදවිය ලැබුවාම ඕනිම සැමියෙක් මොන තරම් නම් සතුටු වෙනවද ?
ඉතින් කසුන්ටත් ඒ සතුට ඒ ආකාරයෙන්ම දැනෙනවා ඇති.
මේ සතුටත් හිතේ තියාගෙන ලියපු කවි සංකල්පනාවක් කියලයි අපිට නම් හිතෙන්නේ.
” ප්‍රේමයේ දිවැසි වැකි ගල්වන්න
ප්‍රේමියේ දෙන්න අත අල්ලන්න
මා ළයේ හරි මැද්ද හෙල්ලෙන්න
මේ රැයේ පහන් ඇස් දල්වන්න !”
2025 ජූලි 16, පෙ.ව. 12:09
2025 ජූලි 16, පෙ.ව. 12:06
2025 ජූලි 15, පෙ.ව. 12:05
2025 ජූලි 15, පෙ.ව. 12:01
2025 ජූලි 14, ප.ව. 9:10
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
14-07-25
14-07-25