2023 මැයි 31, පෙ.ව. 12:09
මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.
ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට ආදරණීය සුන්දර බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්.
ජැක්සන් ඇන්තනිගේ ආදරණීය එකම දියණිය වගේම පවුලේ වැඩිමලා වන මාධවී ඇන්තනී පිළිබඳව පහුගිය දිනවල අපේ රටේ අතිශයින්ම කතා බහට ලක්වුණා.
මාධවී ඇන්තනී සහ ඇගේ පෙම්වතා කසුන් මහේන්ද්‍ර එක් වී නිර්මාණය කළ “ප්‍රේමෙට සීමාවක් නෑනේ” ගීතය මේ දිනවල හැමෝම අතර ජනප්‍රියයි.
පසුගිය සතියේ රූපවාහිනී වැඩසටහනකට මාධවී සමඟින් කසුන් ද එකතු වුණා.
එහිදී මාධවීට ආදරේ හිතෙන්න හේතුව විමසුවාම කසුන් දුන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්.
“මාධවීට ආදරේ හිතෙන්න එක හේතුවක් නැහැ. හේතු ගොඩක එකතුවක්. ඒකෙන් වැඩියෙන්ම මම ආස හේතු මාධවීගේ තියෙනවා හරිම ලස්සන මව්වත් ගුණාංග. මාව දරා ගැනීම. මාධවීගේ ඉවසීම. හැමෝටම කියවීමක් තියෙනවා තමන්ගේ ගැහැණිය ගැන. මම දකින ඒ ස්ත්‍රීත්වය ගෑණුකම මාධවී ළඟ තියෙනවා…”
2025 නොවැම්‍බර් 25, පෙ.ව. 12:12
2025 නොවැම්‍බර් 24, පෙ.ව. 12:04
2025 නොවැම්‍බර් 23, ප.ව. 4:23
2025 නොවැම්‍බර් 23, පෙ.ව. 12:12
2025 නොවැම්‍බර් 23, පෙ.ව. 12:10
25-11-25
25-11-25
24-11-25
24-11-25
24-11-25
24-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
22-11-25
22-11-25
22-11-25
22-11-25