2026 අගෝස්තු 22, පෙ.ව. 11:01
අභාවප්රාප්ත ප්රවීණ ගායන ශිල්පිනී විශාරද, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(21) රාත්රියේ අවසන් ගෞරව දැක්වීය.
නුගේගොඩ, නාවල පාරේ පිහිටි ඇයගේ නිවෙස වෙත ගොස් එම දේහයට අවසන් ගෞරවය දැක්වූ ජනාධිපතිවරයා ඇයගේ පවුලේ සාමාජිකයින් , ඥාතීන් සහ කලාකරුවන් වෙත සිය ශෝකය පළ කළේය.
2026 අගෝස්තු 22, පෙ.ව. 12:21
2026 අගෝස්තු 22, පෙ.ව. 12:18
2026 අගෝස්තු 22, පෙ.ව. 12:17
2026 අගෝස්තු 22, පෙ.ව. 12:16
2026 අගෝස්තු 22, පෙ.ව. 12:15
22-08-26
22-08-26
22-08-26
22-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26