hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 28, ප.ව. 5:44



ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග රචනාකර රංගනයෙන් දායක වන ගීතයක් නිකුත් කර තිබෙනවා.

රවී රොයිස්ටර් ගායනා කරන මෙම ගීය ‘පළමු වරට‘ යනුවෙන් නම්කර ඇත.

ලසිත් මාලිංගගේ ආදර කතාව ඇතුළත් මෙම ගීතයේ බිරිය ටානියාද රංගනයෙන් දායක වෙනවා.

ලසිත් -ටානියා දෙපළ මුණ ගැසුනේ වෙළෙඳ දැන්වීමකට පෙනී සිටීමට ගිය අවස්ථාවකයි.

ටානියා පෙරේරා විවාහ වනතුරු සේවය කළේ ෆීනික්ස් වෙළෙඳ දැන්වීම් ඒජන්සියේයි.

2010 වසරේ ඔවුන් යුග දිවියට පිවිසුණා.

Artist: Ravi Royster
Lyrics: Lasith Malinga
Music & Melody: Ravi Royster

Production: Team Ninety9
Additional Programming: Shakila Dilshan
E Guitars: Sunera Mendis
AC Guitars: Pankaja Amarasinghe
Flute: Madusara Liyanage
Mix & Master: Asira Fernando
Background Vocals: Sandun Amarasinghe

https://youtu.be/4T4dR89htAQ




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: