2023 අගෝස්‍තු 29, පෙ.ව. 1:05
”යෝකර් රජු” එහෙමත් නැත්නම් අපි කවුරුත් ආදරේ කරන මාලි ඊයේ සිය 40 වැනි උපන්දිනය සැමරුවා.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ශ්‍රී ලංකා නාමය බැබළ වූ සුවිශේෂී දක්ෂයෙක් තමයි සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග කියන්නේ.
තමන් දක්ෂ ක්‍රීඩාවට විතරක්ම නෙවෙයි කියන කාරණයත් ඔහු ඊයේ අපිට ඔප්පු කරලා පෙන්නුවා.
ඒ සිය අපූරු පද රචනයෙන් ආදරණීය බිරිඳට තිළිණ කළ ”පළමුවරට” ගීත නිර්මාණයත් එක්ක.







2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:12
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26