2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 12:21
”යෝකර් රජු” එහෙමත් නැත්නම් අපි කවුරුත් ආදරේ කරන මාලි ගැන හොයන්න අපි කවුරුත් උනන්දු වෙනවා.
ඒකට හේතුව තමයි ඔහු අපේ හදවත්වල ජීවත් වීම.
ඉතින් මේ අපි කියන්න යන්නේ අපි හැමෝම ආදරය කරන මාලි කරපු වැඩක් ගැන.
මේ ගැන මාලි සිය මුහුණුපොතට වීඩියෝවක් ද එකතු කරලා තියෙනවා.
මාලි සිය ආදරණිය පුතා සමග ෆිට්නස් කරන වීඩියෝවක්.
ගොඩක් දෙනෙක් ඒකට අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදී පුතාද ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණෙන බවයි.
ඒ ගැන නම් මාලි ඒ වීඩියෝවේ මුකුත් සඳහන් කරලා තිබුණේ නැහැ.
2026 ජූනි 07, පෙ.ව. 12:17
2026 ජූනි 06, පෙ.ව. 12:06
2026 ජූනි 05, පෙ.ව. 10:02
2026 ජූනි 04, පෙ.ව. 12:10
2026 ජූනි 03, පෙ.ව. 12:09
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26