hit counter

2026 ජූලි මස 21 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 16, පෙ.ව. 12:04



මංජුල පීරිස් කියලා කියන්නේ ප්‍රකට ජ්‍යොතිෂවේදීයෙක් කියලා ඔබට අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕනේ නැහැනේ.

ඔහුගේ පුතණුවන්ගේ විවාහ මංගල උත්සවය පසුගියදා පවත්වා තිබෙනවා.

එම අවස්ථාවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර, ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇතුළු විශාල පිරිසක් සහභාගී වී තිබෙනවා.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාක්ෂියට ද අත්සන් කර තිබෙනවා.

Pix By – Indika Prabath Weerasinghe





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: