hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 11, ප.ව. 6:40



මෙටා සමාගමේ නිර්මාතෘ මාක් සකර්බර්ග්ගේ ව්‍යාපාරයන් අතරට තවත් නව ව්‍යාපාරයක් එක්ව තිබෙනවා.

ඒ , ගවයන් ඇති කිරීමේ නව ව්‍යාපාරයක් සකර්බර්ග් විසින් ආරම්භ කිරීමයි.

තම ෆේස්බුක් හා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් පළ කරමින් ඔහු සඳහන් කරන්නේ, ලෝකයේ ඉහළම ගුණාත්මක හරක් මස් නිෂ්පාදනය කිරීම තම ඉලක්කය වන බවයි. 

මේ අතර මෙම ගවයන් සඳහා ලබා දෙන ආහාර සම්බන්ධයෙන් ද සකර්බර්ග් අදහස් දක්වා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: