2023 දෙසැම්‍බර් 01, පෙ.ව. 11:46
මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරයේ පෙම්යුවලක්.
ඉතින් මේ පෙම්යුවල සැබෑ ජිවිතයේ ප්‍රේමය නිසාම විවාහ දිවියට ඇතුලත් වෙනවා.
ඒ වගේම ඉතාමත් සුන්දර ආදරණිය විනෝදබර ජිවිතයක් ගත කරනවා.
මේනක වගේම නෙහාරත් කලාවට සම්බන්ධ බව හැමෝම දන්නවා.
ඒ වගේම නෙහාරා නර්තනයට වගේම ගායනයටත් දක්ෂයි.
ඉතින් මේ කැදැල්ලට පුංචි සුරංගනාවියක් එකතු වුනා.
ඇය තමයි මෙයිලි නිචෝලා රාජපක්ෂ.
හරිම හුරුබුහුටි ලස්සන දියණියක් තමයි ඇය.
මේනක – නෙහාරා කැදැල්ලේ ලොකු දෝණි , මේලිගේ උපන්දිනය අදට යෙදිලා තියෙනවා.
ඉතින් අම්මා – තාත්තා වගේම එයාට ආදරය කරන ගොඩක් දෙනෙක් මේලිගේ උපන්දිනයට වැල නොකැඩී සුබපැතුම් එක්කරලා තිබුණා.
ඒත් එක්කම නෙහාර තමන්ගේ ආදර දෝණිය එකතු කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්,

2026 අප්‍රේල් 06, පෙ.ව. 12:05
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:08
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:26
07-04-26
07-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26