2024 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:02
මෙනාෂා නානයක්කාර, අපේ රටේ අද ඇයව බොහෝ දෙනෙක් හඳුනන්නේ රොෂානා සහ මනූෂගේ ආදරණීය දියණිය ලෙසයි..
පසුගිය දවසක මෙනාෂා ඇගේ 21 වැනි උපන්දිනය සමරලා තිබුණේ, සිංගප්පූරුවේදී ඇගේ මව එක්කයි..
මේ ලස්සන දවස ගොඩක්ම විශේෂ වෙලා තියෙන්නේ මීට අවුරුදු ගණනක කළින් ඇගේ අම්මා 21 වැනි උපන්දිනයටම ඇන්ද ගවුමෙන් මේ දවසේ මෙනාෂා සැරසිලා හිටිය නිසායි..
මෙන්න බලන්නකෝ රොෂානාට මොන තරම් ආස ඇතිද, දැන් රූමත් තරුණියක් වුණ ඇය මේ විදිහට සැරසිලා ඉන්නකොට..






2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26