2026 මැයි 10, පෙ.ව. 12:16
ලොව පුරා ප්‍රසිද්ධියට පත් වැඩිහිටි චිත්‍රපට ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් වන Mia Z මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වෙනවා.
සමාජ මාධ්‍ය තුළ ”Sasha Prasad” නමින් ද ජනප්‍රියත්වයට පත් ඇය, ලොව පුරා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් චරිතයක් ලෙස හඳුනා ගැනෙනවා.
මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කන්ටෙන්ට් ක්‍රියේටර්වරයෙකු වන Dinel Walpola හට ඇයව හමු වීමට අවස්ථාව ලැබී තිබෙන අතර, ඔවුන් එක්ව පළ කළ වීඩියෝ සහ ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ තවත් කන්ටෙන්ට් නිර්මාණකරුවන්ටද තමන් සමඟ එක්ව කටයුතු කිරීමට ආරාධනා කරමින් ඇය සිය ෆේස්බුක් පිටුවේ සටහනක්ද තබා ඇති බව සඳහන්.
මේ අතර, ඇයගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ දර්ශන සහ හමුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් සහ ප්‍රතිචාර පළ වෙමින් පවතිනවා.


2026 මැයි 09, පෙ.ව. 12:12
2026 මැයි 08, පෙ.ව. 10:15
2026 මැයි 08, පෙ.ව. 12:14
2026 මැයි 07, ප.ව. 3:47
2026 මැයි 07, ප.ව. 3:41
10-05-26
10-05-26
09-05-26
09-05-26
09-05-26
09-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26