2022 දෙසැම්‍බර් 04, පෙ.ව. 7:53
සිය සේවා ස්ථානයේ පීඩනය දරාගත නොහැකිව සියදිවි හානි කරගත් තරුණයෙක් පිලිබද සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වෙනවා.
තණමල්විල පදිංචි මිහිරාන් චතුරංග නම් තරුණයා තොරතුරු තාක්ෂණික ආයතනයක රැකියාවේ නිරතව සිටි ඇති අතර ඔහු කීපවතාවක්ම රැකියාවෙන් ඉවත් වීමට අයදුම් කර තිබුනද එහි කළමනාකාරිත්වය එයට ඉඩ නොදීම නිසා ඔහු මෙලෙස සිය දිවි නසා ගත් බවයි සමාජ මාධ්‍යයේ සටහන් වන්නේ.
ඔහුගේ මෘත දේහය ළඟ ඔහුට තනි රැකපු සුරතලාගේ ජායාරූපයක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
බොහෝ දෙනෙක් පවසන්නේ මිහිරාන් සතා සිව්පාවන්ට , ගහකොළට , ඇළ දොළට ගොඩක් සමීප පුද්ගලයෙකු බවයි.
එම ජායාරූප පහතින්,



අම්මා ගැන කියමින් මිහිරාන් සියදිවි නසා ගන්න කලින් ආයතනයට යැවූ සංවේදී ලිපිය එළියට
සියදිවි නසා ගත් මිහිරාන් වැඩ වැඩී කියා ආයතනයට ඊමේල් පවා යවලා
ලංකාවේ ලොකු ආයතනයක වැඩ වලින් හිර කළ සුපිරි IT වැඩ්ඩෙක් සියදිවි නසාගෙන
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:23
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 17, ප.ව. 6:14
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:13
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 11:15
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25