hit counter

2026 මැයි මස 11 වන සඳුදා

2026 මැයි 11, පෙ.ව. 11:39



තුර්කියේ පැවැත්වෙන ” මිස් අවුරා ඉන්ටර්නැෂනල් ” ( Miss Aura International ) 2026 රූ රැජින තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෛද්‍ය දෙවීනා නවීක්ෂි මෙනවිය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය.

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 50 ක් නියෝජනය කරන රූ රැජිනියන් සහභාගී වීමට නියමිත අතර , එය 05/10 දින සිට 05/22 දින දක්වා තුර්කියේ අන්තාලියා නුවර පැවැත්වීමට නියමිතය.

මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන දෙවීනා නවීක්ෂි වෘත්තියෙන් වෛද්‍යවරියකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: