hit counter

2026 සැප්‍තැම්‍බර් මස 19 වන සෙනසුරාදා

2026 ජූලි 28, පෙ.ව. 9:47



 mr Kottu කිව්වහම අපි කවුරුත් දන්නවනේ. සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය ලංකාවේ ඉන්න ප්‍රකට ව්‍යාපාරිකයෙක්.

 ඔහු   පසුගිය දා   සේවකයෙක්ට පහර දුන් වීඩියෝවක් මුළු රටේම කතාබහට ළක් වුණා. ඔහුට මුළු මහත් රටක් සමාජයක් චෝදනා කරන්නට වුණා. 

ඔහු   සතු දේපළ , වාහන විකුණමින් ඉන්නේ ඒ වගේම අද දිනයේත් මුහුණුපත හරහා දැනුවත් කරනු ලැබුවේ ඔහු සතු ඉඩම හා නිවසත් විකුණන බවයි .

පර්චස් 10 ක වන පිහිනුම් තටාකය ඇතුළු තම නිවස විකුණන බව ඔහු දැනුවත් කිරීමක් කර තිබුණා.

 ඔහු තව දුරටත් ප්‍රකාශ කළේ මෙවැන්නක් 

”මේ තියෙන්නේ මම ඉඩමක් අරන් හදපු ගෙදර.අපිට ආපු ව්‍යාපාරික ගැටළුත් එක්ක අපි උත්සාහ කරනවා මේ නිවස විකුණන්න . විකුණනවා කියන එක බොරුවක් නෙමෙ මේක නාට්‍යක් නෙමේ . ඔප්පු ගැටළු නැහැ. මේ ප්‍රදේශයේ තියන මගේ සියලුම ඉඩම් විකුණනවා . ‘





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: