hit counter

2024 මැයි මස 20 වන සඳුදා

2023 මැයි 06, පෙ.ව. 1:40



ඊයේ (05) දින වෙසක් පුන් පොහොය නිමිත්තෙන් ආමිස පූජාවක නිරතවූ නාමල් රාජපක්ෂ මහතා පවුලේ අය වෙසක් කූඩු සවි කළ ආකාරය ෆේස්බුක් ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණා.

ඒ සිය මුහුණු පොතේ සටහනක් තබමින්.

ඒ සඳහා බොහෝ දෙනෙක් සිය ප්‍රතිචාරය දක්වන්නත් අමතක කර තිබුණේ නැහැ.

නාමල් රාජපක්ෂ මහතා සිය මුහුණුපොතේ දැමූ සටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: