2023 අගෝස්‍තු 15, පෙ.ව. 10:11
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දෙවැනි වරටත් පිය පදවිය ලබා තිබෙනවා.
ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙවරද මන්ත්‍රිවරයාට පුතෙකු ලැබී ඇති බවයි.
මන්ත්‍රීවරයා විසින් පසුගියදා ෆොටෝ ශුට් එකක් පවා සිදු කර තිබෙනවා.
එහි ජායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.
දෙවන පුතා ඉපදුණු අවස්ථාවේ ඡායාරූපයක් මන්ත්‍රිවරයා මේ වන විට සමාජ මාධ්‍යට මුදාහැර තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:28
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:24
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:22
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26