hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 14, පෙ.ව. 12:01



ශ්‍රී ලාංකේය ප්‍රවෘත්ති කලාවේ පෙරළියක් කරමින් ස්වර්ණවාහිනී නාලිකාව අලුත් ආරම්භයක් ගෙන තිබෙනවා.

ඒ වෙනසට මෙරට ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකාවන්, රංගන ශිල්පී ශිල්පිනියක් සහ ප්‍රවෘත්ති නිවේදනයේ පළපුරුදු කලාකරුවන් රැසක් එක්ව සිටිනවා.

ගුණාත්මක බවින් යුත් ප්‍රවෘත්තිවල විශ්වාසය තහවුරු කරමින් නැවුම් ආරකින් ප්‍රවෘත්ති ඉදිරිපත් කෙරෙන අතර ඒ සඳහා පළමු අදියර යටතේ සද්ධාමංගල සූරියබණ්ඩාර, කැළුම් විජේසූරිය, ඉඳුනිල් දිසානායක, චතුරිකා පීරිස්, ධනංජය සිරිවර්ධන, සූර්යා දයාරුවන්, චතු රාජපක්ෂ, මහේෂි මධුශංකා, චානු දිසානායක, රිද්මාලි නගරනායක වැනි ක්ෂේත්‍රයේ නිවේදක / නිවේදිකාවන් මෙන්ම කලාකරුවන් දායක වනවා.

අද රාත්‍රී පුවත් ඉදිරිපත් කරනු ලබන්නේ කැළුම් විජේසූරිය සහ චතුරිකා පීරිස් විසිනුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: