2024 ජනවාරි 20, පෙ.ව. 12:00
මෙරට පුංචි තිරයේ ඉන්නා ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරින් ප්‍රමුඛතම චරිතයක් වශයෙන් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හදුන්වන්නට පුළුවන්.
ඇයගේ රංගන හැකියාව නිසාම මෙරට කලා ක්ෂේත්රය තුළ හිමි වන සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙනවා.
විවිධ චරිත නිරුපණය කරන චරිතාංග නිළියක් වශයෙන්ද ඇයව හදුන්වන්නට පුළුවන්.
අප කවුරුත් දන්නා ජනප්‍රිය ගායකයෙකු වන මධුමාධව අරවින්ද සමඟ විවාහ වී මේ වන විට ඔහුගෙන් වෙන් වී දියණිය සමග කාලය ගත කරන නිල්මිණි තෙන්නකෝන් දරුවා එක්ක කලා කටයුතු කටයුතුත් සමබරව කරගෙන යනවා.
සිය දියණිය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කෙරූ ආදරණීය මවක් වූ නිල්මිණි සමාජ සේවයේ ද නියැලෙන අයෙක් බැව් බොහෝ දෙනෙක් නොදැනුවත්.
ඒත් එක්කම ආදරය කරන බොහෝ පිරිසක් ඇගේ පෞද්ගලික ජීවිතය ගැනත් තොරතුරු දැනගන්න කැමැත්තෙන් ඉන්නවා.
ඒ නිසා දෙන්න ඇති නිල්මිණි ඇගේ සමාජ මාධ්‍යවලට මෙන්න මේ විදිහට එක්කරන්නේ..
කොහෙම වුණත්, මෙදා සැරේ නම් අම්මායි දුවයි ගිහින් තියෙන්නේ ගොඩක් විශේෂ වැඩකට වගේ.
2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 02, ප.ව. 4:30
2024 දෙසැම්බර් 02, පෙ.ව. 11:10
2024 දෙසැම්බර් 02, පෙ.ව. 12:03
2024 දෙසැම්බර් 01, පෙ.ව. 12:02
03-12-24
03-12-24
03-12-24
03-12-24
03-12-24
03-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
01-12-24
01-12-24
01-12-24
01-12-24
01-12-24
01-12-24
01-12-24
01-12-24