hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 15, ප.ව. 6:11



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වෙන පැතුම් නිස්සංක ඊයේ යුග දිවියට එළඹුණා.

ඔහුගේ අත ගන්නට වාසනාවන්ත වුණ සුරූපී යුවතිය තමයි එෂානි කියන්නේ.

ඉතින් ඊයේ පැවැත්වුණ ආදරණීය විවාහ මංගල්‍යයට පෙර මෙන්න මේ විදිහේ ආදරණීය ෆ්‍රී ෂූට් එකක් එයාලා දෙන්නා කරලා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: