hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි 13, පෙ.ව. 10:13



පියුමි හංසමාලි, ක්ෂේත්‍රයේ කවුරු වුණත් ඇයව හොඳින්ම හඳුනනවා නේ.

ඒ නිසාම කාලයෙන් කාලයට ඇය ගැන විවිධ කතා නිර්මාණය වෙනවා.

ඒත් මේ සිද්ධියට නම් ඇය හිතනවාට වඩා ගොඩක් සංවේදී වෙලා. ඇයත් මවක්.

තමන්ගේ දරුවාට අසීමිතව ආදරය කරන ඔහු වෙනුවෙන් හැම දේටම ළඟින්ම ඉන්න මේ පියුමි කියන්නේ ඇයගේ පුතා තුළ වන කාරුණිකබවයි.

අසරණ වුණු ඕනෑම කෙනෙක්ට අම්මා වගේම ඔහුත් හැකි පමණින් උපකාර කරන්න පෙළඹෙනවාලු. මේ අන්න ඒ ගැන ඇය මුහුණුපොතට එක්කළ සංවේදී කතාවක්.

බලන්නකෝ අසරණ වුණු මේ පූස් පැටියාට මේ දරුවා සලකලා තියෙන්නේ මොන තරම් ආදරණීය විදිහටද කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: