hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජූනි 17, පෙ.ව. 12:32



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි නිතරම් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇගේ පෙම්වතා එක්ක ජීවිතේ සතුටින් ගත කරන ඡායාරූප සහ වීඩියෝපට පළ කරනවා.

පියුමි හංසමාලි නිතරම ඇගේ පෙම්වතා ගැන සඳහන් කරනවා.

පසුගිය දිනෙක පියුමි හංසමාලි ඇගේ පෙම්වතා නොමැව හොඳම යාළුවන් එක්ක රාත්‍රි සමාජශාලාවකට ගිය අවස්ථාවේදී අහම්බෙන් ඇගේ පැරණි පෙම්වතා වෙනුර ඇයට මුනගැහුනු සිදුවීමක් සමාජ මාධ්‍ය පුරා කතාබහට ලක් වුණා.

සමාජ මාධ්‍ය වල පළවූ එහ පුවත ඇගේ සමාජ මාධ්‍යවල පළ කරමින් පියුමි එදා ඔවුන් අතර වුණු කතාබහ මෙසේ සටහන් කරලා තිබුණා.

“එදා මාව දැකලා ex ලගට ඇවිල්ලා කියලා ගියා එදා වගෙම අදටත් මගෙ බොනික්කි තමයි පුදුමාකාර ලස්සනක් කියලා. thank you එඅස්සෙ අහනවා කෝ අරූ නැද්ද කියලා. නැ මම යාලුවො එක්ක තනියම ආවෙ කියලා hari happy . ඉයෙ කතා කරලා අහනවා අපි දෙන්නා බදිමුද කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: