hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ජූනි 13, පෙ.ව. 12:18



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි නිතරම් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇගේ පෙම්වතා එක්ක ජීවිතේ සතුටින් ගත කරන ඡායාරූප සහ වීඩියෝපට පළ කරනවා.

පියුමි හංසමාලි නිතරම ඇගේ පෙම්වතා ගැන සඳහන් කරනවා.

පියුමි සාමාන්‍යයෙන් නිතරම ඇගේ පෙම්වතා එක්ක රාත්‍රී සමාජශාලවලට ගිහින් ටිකක් විනෝද වෙන්න කැමැති කෙනෙක්නෙ.

පසුගිය දවසක පියුමි ඇගේ පෙම්වතා නැතිව ඇගේ යහළුවන් දෙන්නෙක් එක්ක රාත්‍රී සමාජ ශාලාවකට ගිහින් තිබුණා.

හදිසියේම එහිදී ඇයට අහම්බෙන් ඇගේ පැරණි පෙම්වතා වෙනුරව මුණගැහෙනවා.

වෙනුරගේ වීඩියෝවක් ගෙන ඇය මෙසේ පවසනවා.

“ඔව් මට පේනවා ඈත මගේ EX Boyfriend ඉන්නවා. අද රෑට ගුටි කෑමක් තියෙන්නේ. මම තව ටිකකින් මෙතනින් Leave වෙනවා. ඉඳලා ඉඳලා එළියට ආවා මදැයි…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: