hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජූනි 30, ප.ව. 7:08



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

හැමෝම ආදරය කරන පියුමිගේ විලාසිතා ගැන හැමෝම අවදානයෙන් ඉන්නවා.

පියුමි සහ ඇගේ පෙම්වතා ආදරෙන් එකට ජීවත් වෙනවා කියලා හැමෝම දන්නවා.

ඇය ගැන දන්න බොහෝ දෙනෙක් දන්නවා පියුමි කියන්නේ සත්තුන්ට මොන තරම් ආදරය කරන කෙනෙක්ද කියලා.

කොහොම වුණත් ඇය හිටිය Apartment එකේ අය නම් මේ වැඩේට කැමති වෙලා නෑ.

ඒ නිසා පියුමි එතනින් ඉවත් වෙන්න තීරණය කරලා.

එයාගේ අලුත් Apartment එකේ වැඩ තවම ඉවර නැති වුණත් Hotel එකක හරි මේ ටික දවස පියුමි නතර වෙලා….

ඒ එයා දරුවන්ට වගේ ආදරය කරන සත්තුන්ට ආව විරෝධය නිසා.

කොහොම වුණත් පියුමිට මේකට ටිකක් හිත රිදිලා වගේම ඇය ටිකක් සැරට ඒ ගැන කියලා තිබුණා මේ ගැන කතා කරපු හැමෝටම දැනෙන්න.






ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: