hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:30



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල  අසරන මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

කාලෙකට කලින් පියුමි හා පුෂ්පිකා ද සිල්වා අතර සිදු වුණාය කියන කෝන්තරයත් ඒ සමයේ සමාජ මාධ්‍යයේ ලොකු ආන්දෝලනයක් ඇති කළා.

පියුමි ගැන මේ අලුත් කතාව ඈ විසින්ම ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ පළ කරලා තිබුණු කතාවක්.

ඈ කියන කතාවට අනුව මෙවරත් ඈ චෝදනා නඟන්නෙ කාන්තා පාර්ශවයකට. ඇගේ ඒ සැර අතුල් පහරවල්වලට අනුව, ඒක බොහෝමයක් ඇවිලුනු කෝන්තරයක්.

‘තමුන් වරදක් කළා නම් කට වහන් ඉන්න ඔිනේ. කුනු ගොඩක් ඇදගත්තා වගේ දැන් තමුන්ගේ හබී මට කතා කරලා අඬපු හඬපට දානවා ඔක්කොම සෝශල් මීඩියා. පවු හස්බන් අඬනවා. පිස්සුද බං මොන මිනිහද මෙහෙම මුලු පඩියම මගේ එකවුන්ට් එකට දාන්නෙ…’

Piumi Hansamali FB Page

තේරෙන විදිහට මේ අලුත්ම කතාකාරිය ඇගේ ඉපැරණි මිතුරියක්.

කතාව අපැහැදිලි වුණත් පියුමි අවුලවන සටනක් දිහා රසිකයෝ නම් බලාඉන්නෙ බොහෝම ප්‍රීතියෙන්.

Piumi Hansamali FB Page




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: