hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 10, පෙ.ව. 12:03



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

අසරණ අයට උදව් කරන පියුමි හරි කැමති කෙනෙක් කියලා කිව්වොත් හරි.

මේ කියන්න යන්නේ පියුමි කෙනෙක්ට උදව් කරපු විදිය ගැන මුහුණුපොතේ තැබූ සටහනක් ගැනයි.

මෙ මල්ලි මුන ගැහෙන්න ලොකු ආසාවක් තිබ්බා එයාට උදව්වක් කරන්න හිතෙ ලොකු සතුටක් තිබ්බා.ඉතිං එයාව අද හම්බුනා. ඉතිං මෙ මල්ලි ලස්සනට සිංදු කියනවා.ඔයාලාට කැමති නම් එයාට ආරාධනා කරන්න.එයා ඇවිල්ලා සිංදු කියය මෙ මල්ලිගෙ number එක +94 (71) 040 7897 Manoj Sanjeewa මම ඉතිං ඇහුවා පාරෙ සිංදු කියලා දවසට කියක් හොයනවද කියලා. පවු දවසට පුංච් ගානක් වගෙ හොයනවා කිව්වා.මට හරිම සතුටියි ඔහු ගැන මට ඔහු විරයෙක් සිංදු කියලා හරි තම මව පියා බලා ගන්නවා නෙ.ඉතිං මට විරයෙක්.ඔයාලා කැමත් නම් මෙ මල්ලිට උදව් කරන්න කතා කරන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: