hit counter

2024 මැයි මස 26 වන ඉරිදා

2024 අප්‍රේල් 08, පෙ.ව. 12:04



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

අසරණ අයට උදව් කරන පියුමි හරි කැමති කෙනෙක් කියලා කිව්වොත් හරි.

තමන්ට ආදරේ කරන හැමෝම වෙනුවෙන් සිය පෞද්ගලික ජීවිතේ විශේෂ කාරණා ගැනත් තොරතුරු සමාජ මාධ්‍යට එක්කාසු කරන්න ඈ අමතක කරන්නෙ නෑ.

හැමවෙලාවෙම කෙළින් කතා කරන චරිතයක් විදිහට හැමෝම දන්න පියුමි හරි අපූරූ පොස්ට් එකක් එයාගේ ෆේස්බුක් පිටුවට එක් කර තිබුණා.

ඒ ඇය තැබූ පෝස්ටුවකට තබා තිබූ කමෙන්ටුවකට.

ඉතිං ඒ කමෙන්ටුවට හරි ආදරණිය විදිහට පියුමි ප්‍රතිචාර දක්වලා තිබුණේ මෙන්න මෙහෙම.

වැරද්දක් පෙන්වලා දුන්නම ඒ වැරැද්ද පිළිගන්න එක ඉතාම හොඳ මනුස්ස ගතියක්නේ.

ඉතිං පියුමිත් එයාට පෙන්වලා දීපු වැරැද්ද පිළි අරගෙන තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: