2024 ජූලි 08, පෙ.ව. 12:04
පියුමි හංසමාලි කියන්නේ වර්තමානයේ කතාබහට ලක්වන චරිතයක්.
මේ සම්බන්ධව ඇය විවිධ අදහස් සිය ෆේස්බුක් ගිනුමේ සටහන් කරන්න ඇය අමතක කරන්නේ නැහැ.
මේ කියන්න යන්නේ ඇය තබා තිබූ තවත් සටහනක් ගැනයි.
” නීතියෙන් ඔප්පු වෙලත් නෑ,ගරු අධිකරණයෙන් ඔප්පු වෙලත් නැහැ,මම වැරදියි කියලා රටේ ජනතාව තීරණය කරලා ඉවරයි. එච්චර බුද්ධිමත් ජනතාව මට බැන බැන කමෙන්ට් දාලා තියෙන්නේ. මට බනින අය කොහෙ ඉඳලද මට බනින්නේ. ඒක කියවන මම කොහේ ඉඳලද කියවන්නේ ? ඕකට තමයි කියන්නේ පැහැදිලි ඉරිසියාව කියලා. බහුතරයක් නැති එකා තියෙන එකා එක්ක මාර වෛරයක්නේ තියෙන්නේ දෙයියනේ. අද දැක්කා ටික් ටොක් එකේ කැලේ ඉඳලා මට බනිනවා. මම හිතන්නේ ආසාවටවත් කොළඹ දැකලා නෑ.ඒක මාර වෛරයක් මාත් එක්ක”

2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26