hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 07, පෙ.ව. 12:04



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

පියුමි අසරණ මිනිස්සුන්ට වගේම අසරණ සතුන්ටත් ගොඩක් පිහිට වෙනවා.

මේ දවස්වල සමාජ මාධ්‍යවල ගොඩක් සංසරණය වෙන ඒ වීඩියෝව අනිවාර්‍යෙන්ම ඔබත් දැකලා ඇති.

ඉතින් මේ වීඩියෝව පියුමිත් දැකලා.

ඇයත් හදවතේ ගායකයාගේ හොඳම රසිකාවියක්.

අගය කරන්න ඕන ඕනම කෙනෙක් නිර්ලෝභීව අගයන පියුමි ඔහුගේ ඒ ගායනය රසවිදලා එකතු කරලා තිබුණේ මෙන්න මේ වගේ කමෙන්ට් එකක්.

“දවසක ඇස් දෙකින් ඇත්තටම දකින්න ආසාවෙන් ඉන්නවා… මම ඔහුව අද වෙන තුරුත් දැකලා නෑ….. නමුත් එයාගෙ සිංදු වලට අපි පාසැල් යන කාලෙ හරිම ආසායි…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: