hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජූලි 08, පෙ.ව. 12:04



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

හැමෝම ආදරය කරන පියුමිගේ විලාසිතා ගැන හැමෝම අවදානයෙන් ඉන්නවා.

පියුමි සහ ඇගේ පෙම්වතා ආදරෙන් එකට ජීවත් වෙනවා කියලා හැමෝම දන්නවා.

ඇය ගැන දන්න බොහෝ දෙනෙක් දන්නවා පියුමි කියන්නේ සත්තුන්ට මොන තරම් ආදරය කරන කෙනෙක්ද කියලා.

පියුමි ඇගේ පෙම්වතා සහ පවුලේ අය එක්ක ගත කරන අතිසුඛෝපභෝගී ජීවිතය නිසාම ඇය ගැන ප්‍රේක්ෂකයන් ඉන්නේ නිතරම අවදානෙන්.

මේ අතරින් පියුමි කෑතිම බලු සුරතලා තමයි කිකී කියන්නේ.

කිකී එක පියුමි බර කතාවක ඉන්න වීඩියෝ පටයක් පියුමි ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.

ඒ වීඩියෝ පටය පළ කරලා පියුමි සඳහන් කරලා තිබුනේ කිකීට ඊළඟ ආත්මයේ ඇගේ දුයනිය වෙලා ඇගේ කුසේ ඉපදෙන ලෙසයි.

මේ තියෙන්නේ ඇය පල කරපු ඡායාරූපය සහ සටහන…

“බලන්⁣නකො දෙයියනෙ මම කියන දෙ අහං ඉන්නවා
මගෙ දුව..
ඉලග ආත්මෙ මගෙ
දුව වෙලා එන්න ඔනෙ මගෙ අහිංසක ආසාව”






ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: