2024 ජනවාරි 02, පෙ.ව. 12:04
පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.
ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.
ඒ වගේම රංගන ශිල්පිනියක්.
ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.
ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.
හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් කරන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.
ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.
පියුම් විවාහ වෙලා ඉන්නේ ප්‍රගීත් තනුෂ්ක එක්ක.
අද ඔහුන්ට විශේෂ දවසක්.
ඒ ඔහුන් අද අලුත් නිවහනකට ගෙවැදුණු නිසා.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:03
2025 අප්‍රේල් 18, ප.ව. 10:49
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:12
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:03
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:01
19-04-25
19-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25