hit counter

2024 අප්‍රේල් මස 17 වන බදාදා

2024 ජනවාරි 20, පෙ.ව. 12:04



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

අසරණ අයට උදව් කරන පියුමි හරි කැමති කෙනෙක් කියලා කිව්වොත් හරි.

පියුමි “සිහිනයකි ආදරේ” Movie premiere එක බලන්න ඇවිත් කියපු කතාවක් මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහකට ලක් වෙනවා.

“අනෙ පුජා අක්කිව බලන්න මයි ආවෙ එත් එයා හිටියෙ නැ මම පාසැල් යන කාලෙ පුජා අක්කිගෙ මාරම මාර රසිකාවියක් ඇයත් එක්ක පිංතූරයක් ගන්න පුදුමාර ආසාවෙන් ගියා.එත් ඇයි දන්කෙ නැ ඇය ඇවිත් සිටියෙ නැ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: