2023 අප්‍රේල් 06, පෙ.ව. 2:16
පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.
ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.
ඒ වගේම රංගන ශිල්පිනියක්.
ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.
ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.
කෙසේ වුවත් පියුමි ඇගේ මව, දරුවා සහ පෙම්වතා සමඟ සතුටින් ඇගේ කාලය ගත කරනවා.
ඇගේ පුතා කාවිංග පිළිබඳවද පියුමි නිතරම සමාජ මාධ්‍යවල පළ කරනවා.
පියුමි ඇගේ පුතා පිළිබඳව ආදරණීය සටහනක් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ස්ටෝරීස් විදිහට පළ කරලා තිබුණා.
ඒ ඔවුන් දෙදෙනා ඉන්න වීඩියෝවක්ද පළ කරමින්.

2026 ජනවාරි 07, පෙ.ව. 12:22
2026 ජනවාරි 07, පෙ.ව. 12:08
2026 ජනවාරි 06, පෙ.ව. 12:12
2026 ජනවාරි 06, පෙ.ව. 12:09
2026 ජනවාරි 06, පෙ.ව. 12:08
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
06-01-26
06-01-26
06-01-26
06-01-26