hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:05



නව පරපුරේ අතිශය ජනප්‍රිය තාරකාවක් වන පියුමි ශ්‍රීනායක හරි අපූරු ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය වෙත එක්කාසු කර තිබුණා.

ඡායාරූප එකතුව විශේෂ වෙන්නෙ, ඇය එහි මනාලියක් ලෙස සැරසී ඉන්නා නිසාවෙන්.

ගෙවුණු දවස්වල සමාජ මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වුණු ඇය, මේ ඡායාරූප එකතුවට අපූරු සටහනකුත් තියලා.

ඒ, ”ලස්සන comments ටිකක් දාන්න ලමයි. හැම දේම අමතක කරලා” යන්නෙන්..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: