hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 07, පෙ.ව. 12:04



සජිව්ගේ පිටකවරේ ගීතයට මේ වෙනකොට උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

ගොඩක් දෙනෙක් කවර්ස් එහෙමත් කරනවා.

අපි මේ අද කියන්න යන්නේ පිටකවරේ ගීතයේ ටැමිල් වර්ෂන් එක ගැන.

එක හරි අපුරුවට කරලා තියෙන්නේ ප්‍රනිර්ශා ත්‍යාගරාජා විසිනුයි.

මේ එම වීඩියෝව,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: