hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 07, ප.ව. 3:35



“රනිල් වෙනුවෙන් අපි 2024” නමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ දැවැන්ත කටවුට් ප්‍රචාරණ වැඩසටහනක් මඩකලපුවේ ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා.

පසුගිය කාලයේ අරගල සමයේ කටවුට් දේශපාලනය සම්බන්ධ ජනතා විවේචන පැනනැගී තිබුණ නමුත් උතුරු නැගෙනහිර මේ ගැන කතාබහක් නොවිණි.

දැනගන්නට ලැබෙන පරිදි ජනපතිවරයා මඩකලපුව නගරයේ සංචාරයක නිරත වීමට නියමිත බැවින් දැවැන්ත කටවුට් පිහිටුවා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: