2023 මැයි 04, පෙ.ව. 1:37
 
            
යාබද නිවසක සිටින 21 හැවිරිදි මන්ද මානසික තරුණියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කරන ලද පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්පාගොඩ පදිංචි 63 හැවිරිදි තිදරු පියෙක්.
අතවරයට පත් තරුණිය පේර කැඩීමට ගොස් ඇති අතර එම අවස්ථාවේ සැකකරුද තම ඉඩම අයිනේ සුද්ධ පවිත්‍ර කරමින් සිටි තිබෙනවා.
ඒ අතර සැකකරු ඇය ඉඩමේ පහලට කැඳවාගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර ඇති අතර පසුව ඇය ඒ බව නිවස අසල පදිංචි ඥාති සහෝදරියකට පවසා තිබෙනවා.
එම කාන්තාව තරුණියගේ මවට සිද්ධිය පැවසීමෙන් පසු පොලිසියට පැමිණිලි කර තිබෙන බව වාර්තා වෙනවා.
යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.පී.හේවගේ සැරයන් විජිතනන්ද (58888) යන මහත්වරුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25