hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 28, පෙ.ව. 10:25



කලා ලෝකය තුළ බොහෝ කලාකාරියන් පිළිබඳව මේ දවස් වල කතාබහ කරද්දී අමතක කරන්නම බැරි සුන්දර රංගන ශිල්පිනියක් තමයි රශි ප්‍රභා සන්දීපනී කියන්නේ.

ඇය සම්බන්ධයෙන් කතා කරන්නේ ඉතාමත් කෙටි කාලයකින් පුංචි තිරය අතික්‍රමණය කරපු දක්ෂ රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව හඳුන්වන්න පුළුවන්.

මේ දවස් වල ගොඩක් දුරට ඇය ප්‍රසිද්ධ හිරු නාළිකාවේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නිර්මාණයේ සත්සරණී කියන ආදරණීය චරිතය හරහායි.

ලාංකේය ටෙලි නාට්‍ය කලාව ඇය ඒ විදියට ජය ගද්දි පසුගිය දවස්වල රශිප්‍රභා කාටත් නොලැබෙන ආකාරය විශේෂ වරප්‍රසාදයක් ලැබුණා.

ඒ ඉන්දියානු චිත්‍රපට චිත්‍රපට ක්ෂේත්‍රය එක්ක සම්බන්ධවෙලා වැඩ කටයුතු කරන්න.

ඇගේ පෙනුම හින්දි නිලියක්ගෙ වගේ නිසා ගොඩක් වෙලාවට ඒ සියලුම දේවල් එක්ක වෙන්නැති ඇයට මේ අවස්ථාව ලැබෙන්නෙ.

කෙසේ නමුත් මේ සුන්දර රංගන ශිල්පිනිය අද වෙද්දිඋ ඉන්දියාවට ගිහින් ඒ අදාල කලා කටයුතුවල වැඩ සිදු කරනවා කියලා කියලත් ආරංචි වෙනවා.

ඒ වගේම අද ඇය මේ තරම් සාර්ථක ගමනක් ආවත් ඒ ගමන් මඟ තුළ විවිධ හැලහැප්වීම් වලට ඇය මුහුණ දීලා තියෙනවා.

අපි කවුරුත් ආදරය කරන රශිප්‍රභා ඇත්තටම ඩිස්නි කුමාරිකාවන් අතර ඉන්න Jasmine වගේම හැඩ වෙලා තියෙනවා.

ඒ විශේෂ හේතුවකට.

ඒ ඇයගේ උපන්දිනය වෙනුවෙන කරපු ෆොටෝ ෂූට් එකක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: