hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 16, ප.ව. 2:47



“Kitchen Show” නම ඔබට දැන් හුරුපුරුදු වග ඒෂියන් මිරර් අපිට විශ්වාසයි.

අපේ අලුත් වැඩේ ගැන මේ වෙනකොට ඒෂියන් මිරර් ප්‍රේක්ෂකයන් දැනුවත්.

ඒ ගැන අපිට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක් කිව්වොත් හරියටම හරි.

ඉතින් පසුගිය සතියේ අපි එක්ක ශ්‍රී ලාංකික යොවුන් ගායන ශිල්පී සහ සංගීත නිර්මාණ ශිල්පී රවී රොයිස්ටර් එකතු වුණා ඔබට මතක ඇති.

ඔහු ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට ගෙන ගියපු නිහතමානි කලා තරුවක්.

දකුණු ඉන්දියානු සිනමාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වන විජෙයි ඇන්ටනිගේ නවතම සිනමාපටය වන “Romeo” හි පසුබිම් ගීත ගායනය සඳහා රවී රොයිස්ටර්ට අවස්ථාව හිමි වුණා.

ඒ අවස්ථාව හිමි වුණ ආකාරය ගැන රවී “Kitchen Show” එකේදී  කිව්වේ මෙන්න මෙහෙමයි.

ඉතින් රවී මෙහෙම උයන අතරවාරයේ අපි එක්ක දාපු චැට් එකේ සම්පුර්ණ වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: