hit counter

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2023 ජූනි 15, පෙ.ව. 12:07



සාරංග දිසාසේකර කියලා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නළුවෙක්.

ඔහු මේ වන විට ආදරණිය පියෙක්.

සාරංග දිසාසේකර, රොෂාන් රණවන, ශලනි තාරකා මේ තුන්දෙනාම කලා ලෝකේ ජනප්‍රිය ඒ වගේම දක්ෂ සමකාලීන තරු ත්‍රිත්වයක් කිව්වොත් නිවැරදියි.

ඊයේ රොෂාන් විසින් සාරංග සහ ශලනි ගැන එක්තරා අදහසක් පළ කළා.

ඒ රොෂාන් සමාජ මාධ්‍යවල ප්‍රේක්ෂකයෙක්ගේ පැනයකට පිළිතුරු දෙමින්.

ඊයේ රොෂාන් සමාජ මාධ්‍යවල ඔහුගේ ප්‍රේක්ෂකයන්ට ඔහුගෙන් ප්‍රශ්න අහන්න අවස්ථාවක් ලබාදුන්නා.

එහිදී ඔහුගේ එක් ප්‍රේක්ෂකයෙක් අසා තිබුනේ වඩාත්ම තිරයට ගැලපෙන යුවල සාරංග සහ තිසුරි ද නැත්නම් සාරංග සහ ශලනිද යන්නයි.

මේ පැනය පිළිතුරු දෙමින් රොෂාන් කියා සිටියේ වඩාත්ම ගැලපෙන යුවල සාරංග සහ ශලනි බවයි.

මේ තියෙන්නේ රොෂාන් දුන් ඒ පිළිතුරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: