hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 23, ප.ව. 5:41



සාරා අබේවර්ධන කියන නම ඔබ කවුරුත් නොදන්නා නමක් නෙවෙයි.

මොකද ඇය ඒ තරමට ජනප්‍රිය චරිතයක්.

මෙරට නර්තන කලාව තුළ සුවිශේෂී චරිතයක් ලෙස හඳුනාගත හැකි ඇය, මේ දවස්වල උත්තරීතර මව් පදවිය වෙනුවෙන් දින ගණිනවා.

හැබැයි එහෙමයි කියලා ඇගේ නර්තන වැඩකටයුතු නම් නතර කරලා නෑ.

පහුගිය දවසක ඇය එලෙස නර්තනයේ යෙදෙන අපූරු සේයා රූ කිහිපයක් සමාජ මාධ්‍යයේ ඉහළ ප්‍රතිචාර ලබමින් හුවමාරු වෙන්න පටන් අරන් තිබුණා.

ඒ විතරක් නෙවෙයි, එලෙස හුවමාරු වන සේයා රූ වෙනුවෙන් ලියවුණු අපූරු සටහන් රැසක් ද දැකිය හැකි වුණා. 

ඉන් නොනැවතී ඇතැමුන් ඒ ඡායාරූප විවේචනය කරන්නත් පෙළඹිලා තිබුණා.

පසුගිය දවසක සාරා අබේවර්ධනගේ MOM TO BE පාටි එක පවත්වලා තියෙනවා.

එම ජායාරූප පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: