hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 අප්‍රේල් 16, පෙ.ව. 11:55



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස යුවලගේ කැදැල්ලට දියණියක් එක්වී තිබෙන බවට පුවත අපි ඔබ වෙත ගෙනාවා මතක ඇති.

ඔවුන් දෙදෙනාගේ කැදැල්ලට පැමිණි අලුත් අමුත්තියට බොහෝ දෙනෙක් ආදරය කරන බව නොරහසක්.

මේ අතර, ජලනි ප්‍රේමදාස, සජිත් ප්‍රේමදාස හා කුඩා දියණිය සිටින නවතම සේයාරුවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: