hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 12, පෙ.ව. 12:00



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස යුවලගේ කැදැල්ලට දියණියක් එක්වී තිබෙන බවට පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ කතා වෙනවා.

මේ ඔහුන් දෙදෙනා සිය දියණිය සමග සිටින බවට වන ඡායාරූපයක් ද සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.

මේ එම ඡායාරූපයයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: